තරුෂ ධනංජය නානායක්කාර
දේශාභිමාණී | කලාකීර්ති | දේශ ශක්ති ජනාධිපති සම්මානලාභී කලා ශිල්පී
ABOUT
අභිමාණී Costumes & Wedding Center ආයතනයේ අප ඔබගේ ජීවිතයේ ලස්සනම දවස තේජාන්විතව හැඩ කරන්නට පුරා වසර ගණනාවක් මුළුල්ලේ පාරිභෝගික විශ්වාසය රකිමින් ඔබ සමග රැඳී සිටියා.
අදත් හෙටත් සුවහසක් පාරිභෝගිකයින් ඔවුන්ගේ මංගල දිනය වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගන්නෙ එම විශ්වාසය සහ අප සපයන සේවයේ ගුණාත්මකත්වය නිසා බව අප සිහි නංවන්නෙ මහත් ආඩම්බරයෙන්.
පැමිනෙන්න… අභිමාණී අප ඔබගේ ලස්සනම දවස ලස්සන කරන්නට නිරතුරුව බැඳී සිටිමු.
OUR SERVICES
- උඩරට තේජාන්විත නිළමෙ ඇඳුම්
- සාම්ප්‍රදායික මංගල පෝරු චාරිත්‍ර
- උඩරට වෙස් නර්තන කණ්ඩායම්
- මංගල භේරී වාදන
- කාන්තා නර්තන කණ්ඩායම්
- බටහිර නර්තන කණ්ඩායම්
- පිළිගැනීමේ ගීතිකා
- ජයමංගල ගාථා
- සළුපාලිය නර්තනය
- පන්ජාබ් ඩෝල්
- හේවිසි වාදන කණ්ඩායම්
- මුතුකුඩ/ මුරායුධ/ සේසත්/ පාවඩ
- DJ
- පෝරුව
- සෙටිබෑක්
- මංගල ප්‍රදීප
- උත්සව රථ අලංකරණය ඇතුළු සියළුම උත්සවාලංකරණ කටයුතු.
GALLERY
Design & Developed By Atamagala